බැනරය
බැනරය
කලා
‘ශ්වේත රාත්‍රිය’ සමඟ නන්දා යලි කරළියට පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
2010 අගෝස්තු 29 වෙනි ඉරිදා, 14:15

(කොළඹ-ලංකාපුවත්) වසර විසි දෙකකට පසු ශ්වේත රාත්‍රිය නම් වූ ඒක පුද්ගල ප්‍රසංගයක් රැගෙන විශාරද නන්දා මාලිනී මහත්මිය රසික ජනතාව අතරට පැමිණීමට සූදානමින් සිටී.

මෙහි පළමු ප්‍රසංගය සැප්තැම්බර් මස 14 වෙනිදා පස්වරු 07.00ට ජෝන්ද සිල්වා සමරු රගහලේදී පැවැත්වේ.

ශ්වේත වර්ණය නන්දා මාලනී මහත්මියගේ අනන්‍යතාවය හේතුවෙන් මෙම ප්‍රසංගය ශ්වේත රාත්‍රිය ලෙසින් නම් කර ඇත.

මේ ප්‍රසංගයේදී ඇය ගායනා කරනු ලබන සියලු ගීත රචනා කර ඇත්තේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ය. එසේම මෙම ප්‍රසංගය දිවයින පුරා පැවැත්වීමටද කටයුතු සූදානම් කර තිබේ.

 
<< ආරම්භය < පෙර 1 2 3 4 5 6 7 8 9 10 ඊළඟ > අන්තය >>

පිටුව 1 / 266

Ads

wap

Ads