|
ජනපති සුරතින් මුතියංගන විහාර මළුවේ වැලි ඇතිරේ |
|
|
|
|
2010 සැප්තැම්බර් 04 වෙනි සෙනසුරාදා, 11:59 |
|
(කොළඹ, ලංකාපුවත්) – ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා අද(04) උදෑසන මුතියංගන රජමහා විහාරයට ගොස් එහි විහාරාධිපති මුරුත්තදෙණියේ ධම්මරතන නාහිමියන් බැහැ දැක ආගමික වතාවත්වලට සහභාගී විය.
අනතුරව ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් මුතියංගන රජමහා විහාර මළුවේ වැලි ඇතිරීම ද ආරම්භ කරනු ලැබීය.
එමෙන්ම බදුල්ල ක්‍රීකට් ක්‍රීඩාංගනයේ ගෘහස්ථ ක්‍රීඩාගාරය විවෘත කිරීම ද අද ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවනු ඇත.
එම ක්‍රීඩාගාර ව්‍යාපෘතියට වැය කර ඇති මුදල රුපියල් ලක්‍ෂ 112කි. |
|
අවසන් යාවත්කාලීන කිරීම ( 2010 සැප්තැම්බර් 04 වෙනි සෙනසුරාදා, 15:40 )
|