බැනරය
බැනරය
බුදු මැදුරක මල් ආසනයක් මත තිබූ පතොරම් පොලිස් භාරයට පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
2010 මාර්තු 09 වෙනි අඟහරුවාදා, 13:04

(කොළඹ-ලංකාපුවත්-මාර්තු 09) වත්තේගම පොලිසියේ නිළධාරීන් පිරිසක් විසින්      ඊයේ ( 08 ) උදෑසන වත්තේගම පොලිස් වසමේ වලල - වාවින්න මාර්ගයේ බෝධිය අසල බුදු මැදුරේ මල් ආසනය මත තිබී පතොරම් සොයා ගැනීමට සමත්ව ඇත.

ටී.56 ජීව උණ්ඩ 04ක් හා 84.එස් වර්ගයේ ජීව උණ්ඩයක් මෙසේ පොලිසිය සොයා ගෙන තිබේ.

සැකකරුවන් පිළිබඳ තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැති අතර වත්තේගම පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කරයි.

 

Ads

wap

Ads