බැනරය
බැනරය
අපේ රූකඩ කලාව අන්තර්ජාලයට පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
2010 මාර්තු 13 වෙනි සෙනසුරාදා, 12:44

(කොළඹ, ලංකාපුවත්, මාර්තු 13) –  ශ්‍රී ලාංකේය රූකඩ කලා ශිල්පියා සහ රූකඩ කලාව පිළිබඳ තොරතුරු ඇතුළත් වෙබ් අඩවියක් ‘තිදොර තියටර්’ මගින් පසුගියදා එළිදක්වනු ලැබීය.

www.puppetrylk.com නම් එම වෙබ් අඩවියෙන් ශ්‍රී ලාංකේය රූකඩ කලාව පිළිබඳ තොරතුරු මෙන්ම කෙටි වීඩියෝ දර්ශන ද නොමිලයේ නැරඹීමේ හැකියාව ලැබේ. ඊට සිංහල දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම තොරතුරු ඇතුළත්ව තිබේ.

රූකඩ ඉංග්‍රීසී බසින් පපට් (Puppet)යනුවෙන් හැදින්වේ.

එමෙන්ම ඇමෙරිකානුවන් Muppet ලෙසින් ද, ප්‍රංශ බසින් Pupee ලෙසින් ද, ලතින් Pupa ලෙසිනුත්, ඕලන්ද භාෂාවෙන් poppen ලෙසින් සහ දෙමළ බසින් බොම්මලාට්ටම් ලෙසින් හදුන්වනු ඇත.

අවසන් යාවත්කාලීන කිරීම ( 2010 මාර්තු 15 වෙනි සදුදා, 11:28 )
 

Ads

wap

Ads