නාමල් හදිස්සියේ යාපනයේ යයි

(කොළඹ, ලංකාපුවත්, මාර්තු 09) – මෙවර මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටින හම්බන්තොට දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා අද(09) යාපනයේ සංචාරයක නිරත විය.මහ මැතිවරණයට... තව දුරටත් කියවන්න...
මත්පැන් බලපත්‍රය ගැන පොරොන්දුවක්

(කොළඹ, ලංකාපුවත්, මාර්තු 09) – මෙවර මහ මැතිවරණය සඳහා ඉදිරිපත්වන සියලු අපේක්ෂකයින්ට ලබාදීමට සුදුසුයැයි හැගෙන ප්‍රතිඥාවක් නාගරික සංවර්ධන හා පූජාභූමි සංවර්ධන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා... තව දුරටත් කියවන්න...
ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සාවද්‍ය මතවාදමය පහරදීමක්
(කොළඹ, ලංකාපුවත්, මාර්තු 09) ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳව සාවද්‍ය මතවාදමය පහරදීම් සිදුකෙරෙන බව කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හා ක්‍ෂමා ආයතනයේ ආර්ථික... තව දුරටත් කියවන්න...
හදිසිය සම්මතයි

(කොළඹ-ලංකාපුවත්-මාර්තු09) හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීමේ යෝජනාව අද(09) වැඩි ඡන්ද 69කින් සම්මත විය.හදිසි නිතිය දීර්ඝ කිරීමේ යෝජනාව ඉදිරිපත් කළ අග‍්‍රාමාත්‍යවරයා සිටියේ, මව්බිමේ ස්වාධීන බව හා... තව දුරටත් කියවන්න...
ආබාධිත රණවිරුවන්ට අත්වැලක්

(කොළඹ-ලංකාපුවත්-මාර්තු 09) මහජන වෙළඳ බැංකු සේවක පිරිස හා එහි කළමණාකාරිත්වය විසින් යුද්ධයේදී ආබාධිත තත්වයට පත්වූ රණවිරුවන් වෙනුවෙන් අත්වාරු යුගල 100ක් පිරිනැමීම පසුගියදා සිදුවිය. රුපියල්... තව දුරටත් කියවන්න...
මැතිවරණයට කවුරුත් නොකරපු දෙයක් ඇමති මිලින්ද කරයි

(කොළඹ-ලංකාපුවත්-මාර්තු09) යහපත් පාලනයක් උදෙසා මෙවර මහ මැතිවරණය වෙනුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග වදින අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතා විසින් ප්‍රධාන කරුණු 12ක් ඇතුලත් න්‍යාය පත්‍රයක්... තව දුරටත් කියවන්න...
බුදු මැදුරක මල් ආසනයක් මත තිබූ පතොරම් පොලිස් භාරයට

(කොළඹ-ලංකාපුවත්-මාර්තු 09) වත්තේගම පොලිසියේ නිළධාරීන් පිරිසක් විසින් ඊයේ ( 08 ) උදෑසන වත්තේගම පොලිස් වසමේ වලල - වාවින්න මාර්ගයේ බෝධිය අසල බුදු මැදුරේ මල් ආසනය මත තිබී පතොරම් සොයා... තව දුරටත් කියවන්න...
වයස 40ට වැඩි නම් ග්ලුකෝමා පරික්ෂාවක් සිදුකර ගන්න

(කොළඹ-ලංකාපුවත්-මාර්තු 09) ලෝක ග්ලුකෝමා දිනය මාර්තු 12 වන දිනට යෙදී ඇති අතර එම දිනය සමරමින් ශ්‍රී ලංකා අක්ෂි ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය හා විෂන් 2020 ලේකම් කාර්යාලය විසින් විශේෂ අක්ෂි සායන... තව දුරටත් කියවන්න...
අපේ රටේ ජනතාවට කෑමට පිටරට දේවල් ඕන නෑ - ජනපති
(කොළඹ-ලංකාපුවත්-මාර්තු 09) නිදහස් රට අපේම වූ දේශීය ආර්ථිකයක් කරා ගෙන යෑමේ ඉලක්කය සපුරා ගැනීම සඳහා සියලු දෙනා එක්ව පෙළගැසිය යුතු කාලය එළඹ ඇති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි.... තව දුරටත් කියවන්න...
මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා ගුවන් කාලය ලබාගන්න - මැ. කොමසාරිස්

(කොළඹ-ලංකාපුවත්-මාර්තු09) අප්‍රේල් මස පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා ගුවන් විදුලිය හා රූපවාහිනිය මගින් සිදුකෙරෙන දේශපාලන ගුවන් ප්‍රචාර සඳහා දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ... තව දුරටත් කියවන්න...
ගුවන්පුරට නව ගොඩනැගිල්ලක්

(කොළඹ-ලංකාපුවත්-මාර්තු 09) ශ්‍රී ලංකා කොළඹ කඳවුරට අනුබද්ධ ගුවන්පුර පරිශ්‍රයේ පිහිටි ගුවන් හමුදා පෙර පාසලේ ඉදිකෙරුණු නව ගොඩනැගිල්ල ඊයේ ( 08 ) සිසු අයිතියට පත් කෙරිණි. මෙම පෙර පාසලට... තව දුරටත් කියවන්න...
කොටින්ගේ මරාගෙන මැරෙන ජැකට් 22ක් යුද හමුදාව අතට

(කොළඹ-ලංකාපුවත්-මාර්තු 09) යුද හමුදාවේ 68 වන සේනාංකයේ සෙබළුන් විසින් ඊයේ ( 08 ) මුලතිව් වෙල්ලමුල්ලිවයික්කාල් ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකින් කොටි ත්‍රස්තවාදීන් සඟවා තිබූ මරාගෙන මැරෙන... තව දුරටත් කියවන්න...
රටේ දියුණුවට නම් උගත් පිරිසක් පාර්ලිමේන්තුවට යැවිය යුතුයි - අමාත්‍ය අමුණුගම

(කොළඹ-ලංකාපුවත්-මාර්තු09) රටේ දියුණුවට කටුයතු කිරීමට නම් උගත් පිරිසක් පාර්ලිමෙන්තු නියෝජනයේ සිටිය යුතු බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය සරත් අමුණුගම මහතා... තව දුරටත් කියවන්න...
2005දී 29%, 2009දී 15% 2015දී 0% - රාජිත

(කොළඹ-ලංකාපුවත්-මාර්තු09) මහින්ද රාජපක්ෂ මහතා රට භාර ගන්නා විට 29%ක්ව පැවති දිළිඳුකම 2009වන විට 15% දක්වා අඩු කිරීමෙන් මේ වනවිට ශ්‍රී ලංකාව දෙවන ලෝකයේ රටක් බවට පත්ව ඇති බව ඉදි කිරීම් අමාත්‍ය රාජිත... තව දුරටත් කියවන්න...
|
හිම කුණාටු ස්පාඤ්ඤය අඩපණ කරයි
(කොළඹ-ලංකාපුවත්-මාර්තු09) ඊශාන දිග ස්පාඤ්ඤයට දරුණු ලෙස හමා ආ හිම කුණාටු හේතුවෙන් එහි බොහෝ ප්‍රදේශයන්හි විදුලි... තව දුරටත් කියවන්න...හොඳම අධ්‍යක්‍ෂණයට හිමි ඔස්කාර් සම්මානය දිනා ගත් පළමු කත - කැත්‍රින් බිගලෝ
(කොළඹ-ලංකාපුවත්-මාර්තු09) පසුගියදා පැවැත්වූ ජාත්‍යන්තර ඔස්කාර් සම්මාන උළෙලේ දී කැත්‍රින් බිගලෝ ඉතිහාස ගත වූයේ, The... තව දුරටත් කියවන්න...ලෝක කුසලාන ක්‍රිකට් විස්සයි - විස්සේ ශ්‍රී ලංකා සංචියට ඇමති අනුමැතිය
(කොළඹ, ලංකාපුවත්, මාර්තු 09) බටහිර ඉන්දීය කොදෙව් දූපත්හිදි ලබන මස පැවැත්වීමට නියමිත 20-20 ලෝක කුසලාන සඳහා 30 දෙනකුගෙන්... තව දුරටත් කියවන්න...2010 ගුවන් හමුදා පාපැදි සවාරියේ පළමු ජය යුද හමුදාවේ දිලීපට
(කොළඹ, ලංකාපුවත්, මාර්තු 09) ශ්‍රී ලංකා ගුවන් හමුදාවට 59 වසරක් පිරීම සනිටුහන් කරමින් ගුවන් හමුදා පාපැදි සවාරිය 2010 ඊයේ... තව දුරටත් කියවන්න...පකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බයක් 11ක් මරුට
(කොළඹ-ලංකාපුවත්-මාර්තු08) පකිස්ථානයේ නැගෙනහිර ලාහෝරයේ සිදුවූ මරාගෙන මැරෙන කාර් බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 11... තව දුරටත් කියවන්න...නැගෙනහිර තුර්කියේ භූමිය සෙලවේ - 51ක් මරුට
ගෝල් - රේඛා තාක්ෂණයට විරෝධය
(කොළඹ, ලංකාපුවත්, මාර්තු 08) ගෝල් - රේඛා තාක්ෂණය [goal – line technology] හඳුන්වාදීමේ යෝජනාව, ජාත්‍යන්තර පාපන්දු සංගමය විසින්... තව දුරටත් කියවන්න...‘සුළඟ මට කතා කරයි’ ඕස්ට්‍රේලියාවේදී
(කොළඹ, ලංකාපුවත්, මාර්තු 08) – ශ්‍රී ලාංකේය වේදිකා නාට්‍ය කලාවේ නවමු අත්දැකීමක් එක් කරමින් ජනක කුඹුකගේ හා අශෝක... තව දුරටත් කියවන්න...
රටේ ව්‍යවස්ථාවෙන්ම කාන්තාවන්ට අසාධාරණයක්-රෝසි, කාන්තාවන්ට අහිමි අයිතීන් දිනාගැනීමට දේශපාලනයට ආවා - ගීතා 






















