බැනරය

නවතම පුවත්

මන්ත්‍රී ලක්ෂ්මන්ගේ හා අර්ල්ගේ සියලු තනතුරු අවලංගුයි
බ්‍රහස්පතින්දා, 09 සැප්තැම්බර් 2010, 2:43 ප.ව.

(කොළඹ-ලංකාපුවත්) එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් සෙනෙවිරත්න හා අර්ල් ගුණසේකර යන මන්ත්‍රීවරුන් එක්සත් ජාතික පක්ෂය තුළ දැරූ සියලු තනතුරු වලින් ඉවත් ‍කොට තිබේ. එක්සත්... තව දුරටත් කියවන්න...

‘ආණ්ඩුවෙන් තනතුරු - මුදල් බලාපොරොත්තු වුණු අය තවම එජාපයේ ඉන්නවා’ - මනූෂ කියයි
බ්‍රහස්පතින්දා, 09 සැප්තැම්බර් 2010, 12:47 ප.ව.

(කොළඹ, ලංකාපුවත්) – තනතුරු, නම්බුනාම, ත්‍යාග මුදල් බලාපොරොත්තුවෙන් ආණ්ඩුවට එකතු වීමට සිටි අය තවමත් එක්සත් ජාතික පක්‍ෂය තුළ සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා ලංකාපුවත්... තව දුරටත් කියවන්න...

ශ්‍රී ලංකාවේ ළමයින් සුරැකීමට ජපානයේ අතහිත
බ්‍රහස්පතින්දා, 09 සැප්තැම්බර් 2010, 12:44 ප.ව.

(කොළඹ - ලංකාපුවත්) ශ්‍රී ලංකාවේ ළමා සුරැකුම් ව්‍යාපෘති දෙකකට ජපන් රජයේ ආධාර හිමි වෙයි. මේ අනුව නුවරඑළිය හා ත්‍රිකුණාමය යන දිස්ත්‍රික්ක වල ක්‍රියාත්මක වන ව්‍යාපෘති දෙකකට රුපියල් මිලියන 57 ක... තව දුරටත් කියවන්න...

‘පැතිර යන කතාව බොරුවක්’ - මන්ත්‍රිනී උපේක්‍ෂා
බ්‍රහස්පතින්දා, 09 සැප්තැම්බර් 2010, 12:16 ප.ව.

(කොළඹ, ලංකාපුවත්) – ආණ්ඩු පක්‍ෂයට සහය දැක්වීමට තීරණය කිරීම බලපෑම් හෝ වරප්‍රසාද මත ගත් තීන්දුවක් නොවන බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිනී උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය සඳහන් කළාය.... තව දුරටත් කියවන්න...

ගල් ඔය නවෝදයට රු. මි. 100ක් වටිනා යන්ත්‍රෝපකරණ
බ්‍රහස්පතින්දා, 09 සැප්තැම්බර් 2010, 12:10 ප.ව.

(කොළඹ, ලංකාපුවත්) නැගෙනහිර නවෝදය වැඩසටහන යටතේ ක්‍රියාත්මක ශී‍්‍ර ලංකාවේ විශාලතම වාරිමාර්ග යෝජනා ක‍්‍රමයක් වන " ගල් ඔය නවෝදය " ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 100 වටිනා අතිරේක යන්ත්‍රෝපකරණ... තව දුරටත් කියවන්න...

ළමා හා මානසික සංවර්ධන සේවා ප‍්‍රාදේශීය මට්ටමින් ශක්තිමත් කෙකිරීමට පියවර
බ්‍රහස්පතින්දා, 09 සැප්තැම්බර් 2010, 12:06 ප.ව.

(කොළඹ, ලංකාපුවත්) සාර්ක් සංවර්ධන අරමුදල මඟින් මූල්‍යාධාර සපයන ළමා හා මානසික සංවර්ධන සේවා ප‍්‍රාදේශීය මට්ටමින් ශක්තිමත් කිරීමට කැබිනට් අනුවමැතිය ලැබී ඇත. ඒ අනුව දිවයිනේ දිස්ති‍්‍රක් 10ක... තව දුරටත් කියවන්න...

කියුබන් බී. ටී. අයි. කොළඹ වරායට
බ්‍රහස්පතින්දා, 09 සැප්තැම්බර් 2010, 12:00 ප.ව.

(කොළඹ, ලංකාපුවත්) – කියුබානු බී. ටී. අයි. බැක්ටීරියාව රැගත් නෞකාව හෙට(10) කොළඹ වරායට ළඟාවන බව මැලේරියා මර්ධන ඒකකයේ අධ්‍යක්‍ෂ සරත් දෙණියගේ මහතා පැවසීය. ලීටර් 10,000ක ප්‍රමාණයක් මෙලෙස ආනයනය කර ඇති... තව දුරටත් කියවන්න...

පලමු වසරට ලමුන් ඇතුලත් කරගැනීමේ සම්මුඛ පරීක්‍ෂණ බොහෝමයක් අවසන්
බ්‍රහස්පතින්දා, 09 සැප්තැම්බර් 2010, 11:54 පෙ.ව.

(කොළඹ, ලංකාපුවත්) – 2011 වසර සදහා පළමු ශේණියට ලමුන් ඇතුලත් කර ගැනීමේ පළමු සම්මුඛ පරීක්‍ෂණ බොහෝමයක් පාසල්වල අවසන් කර තාවකාලික නාම ලේඛනයන් ප්‍රදර්ශනය කර ඇති බව ජාතික අධ්‍යාපන අධ්‍යක්‍ෂ ශ්‍රි... තව දුරටත් කියවන්න...

බැනරය

කාලීන

වීඩියෝ පින්තූර1
නීටා මේ දවස්වල බලාපොරොත්තුවක් සමඟ.. නීටා මේ දවස්වල බලාපොරොත්තුවක් සමඟ..
එදා “දුහුළු මලක්” චිත්‍රපටයේ “නිලූපා” ලෙසින් රිදී තිරයට අපූර්වත්වයක් එක් කළ ඒ සොඳුරු රුවත්තියගේ කඳුළු කතාව තවමත් අපට හොඳින් මතකය. ඒ නිලුපා, අපේ සම්මාන...තවත් කියවන්න
උතුරු නැගෙනහිර පළාත් ග‍්‍රාමීය හා කුඩා නගර සංවර්ධන ව්‍යාපෘතිය වසර 3කින්
බ්‍රහස්පතින්දා, 09 සැප්තැම්බර් 2010, 5:07 ප.ව.
(කොළඹ, ලංකාපුවත්) – උතුරු නැගෙනහිර පළාත් සඳහා වූ ගම නැගුම - ග‍්‍රාමීය හා කුඩා නගර සංවර්ධන ව්‍යාපෘතිය 2010 සිට වසර 3 කාලයක් තුළ කි‍්‍රයාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිවේ. ආර්ථික සංවර්ධන... තව දුරටත් කියවන්න...
දේශියව ක්‍රීඩකයන් ඇගයීම ඔවුන් ජාත්‍යන්තර මට්ටමට රැගෙන යනවා - ශ්‍රී ලංකා ක්‍රිකට් නායක
බ්‍රහස්පතින්දා, 09 සැප්තැම්බර් 2010, 4:04 ප.ව.
(කොළඹ, ලංකාපුවත්) දේශීය ක්‍රිකට් ක්‍රීඩකයන් දිරි ගන්වමින් සම්මාන පිරිනැමීම ඔවුන් ලෝක පූජිත මට්ටමට රැගෙන යන බව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ නායක කුමාර සංගක්‌කාර පවසයි. එසේම ශ්‍රී ලංකා ජාතික... තව දුරටත් කියවන්න...
දීපීකාගේ ‘සුදු හංසනී’ රසික දෝතට
බ්‍රහස්පතින්දා, 09 සැප්තැම්බර් 2010, 3:47 ප.ව.
(කොළඹ, ලංකාපුවත්) – විශාරද දීපිකා පි‍්‍රයදර්ශනී ගායන ශිල්පිණිය සිය නවතම සංයුක්ත තැටිය ‘සුදු හිංසිනී’ නමින් රසික දෝතට පිරිනැමීමට සූදානම් වේ. ලබන 18 වැනි සෙනසුරාදා කොළඹ බණ්ඩාරනායක... තව දුරටත් කියවන්න...
ජාතික ඔරු පැදීමේ ශූරතාවලිය බොල්ගොඩ වැවේදි
අඟහරුවාදා, 07 සැප්තැම්බර් 2010, 2:49 ප.ව.
(කොළඹ, ලංකාපුවත්) ජාතික ඔරු පැදීමේ ශූරතාවලිය හෙට (08) සිට ලබන 11 වැනිදා දක්වා බොල්ගොඩ වැවේදී පැවැත්වේ. ශ්‍රී ලංකා ඔරු පදින්නන්ගේ සංගමය මෙහෙයවන මෙම තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 300 දෙනෙකු පමණ... තව දුරටත් කියවන්න...

Ads

wap

තිරෙන් පිටුපස

කතානායක සජිත්ට ඉවසන්න කියයි
බ්‍රහස්පතින්දා, 09 සැප්තැම්බර් 2010, 3:07 ප.ව.
(කොළඹ, ලංකාපුවත්) – සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා මහතා සහ අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන අතර බහින් බස් වීමක් අද(09) පාර්ලිමේන්තුවේදී සිදුවුනා.   හම්බන්තොට පාසල් ගැන සජිත් මන්ත්‍රිවරයා විමසා තිබු වාචික ප්‍රශ්නයකට අධ්‍යාපන ඇමතිවරයා ලබාදුන් පිළිතුරුවලින් තමා හෑල්ලුවට ලක්වන බව සජිත් ප්‍රේමදාස... තව දුරටත් කියවන්න...
විජිතගේ ගේම්එක ජනපතිට මාට්ටු වෙයි
බ්‍රහස්පතින්දා, 09 සැප්තැම්බර් 2010, 2:36 ප.ව.
(කොළඹ-ලංකාපුවත්) පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ඇතුළු ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ පිරිසක් එයට විරෝධතාව දක්වමින් පෙළපාලියකින් පාර්ලිමේන්තුව අසළට පැමිණීමේ වැඩපිළිවෙලක් සංවිධානය කර තිබුණා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මේ ගැන ආරංචි වුණා. වහාම එතුමා පොලිසියේ ප්‍රධානියෙකුට කතා කළා. ‘එක පොලිස්... තව දුරටත් කියවන්න...
ජනපති පාර්ලිමේන්තුව අසලට ගොස් ආපසු හැරී එයි
බ්‍රහස්පතින්දා, 09 සැප්තැම්බර් 2010, 1:00 ප.ව.
(කොළඹ-ලංකාපුවත්) 18 වන ව්‍යවස්ථා සංශෝධනය වෙනුවෙන් පැවැත්වූ ඡන්ද විමසීම ඊයේ (08) පාර්ලිමේන්තුවේ පැවති අවස්ථාවේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද පාර්ලිමේන්තුව වෙත යෑමට පිටත්වුණා. ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව අසළටම ගියත් අවසන් මොහොතේදී එතුමා එම තීරණය වෙනස් කරමින් පාර්ලිමේන්තුව ඇතුළට නොගොස් ආපසු හැරී ඒමට... තව දුරටත් කියවන්න...

videos